අදම කියවන්න, ඉගෙන ගන්න, බෙදා ගන්න.
පාරම්පරික හෙළ වෙදකමේ
අද්විතීය දැනුමෙන් බිඳක්.
ඔබට සැලසෙන සේවාවන්
හෙළ වෙද දැනුම
පුරාණයේ පටන් පැවත එන පාරම්පරික දැනුම සහ පෞරාණික පොත පත ආශ්‍රයෙන් හෙළ වෙදකම පිළිබඳව ලබා ගත් දැනුම සුදුසු අයුරින් බෙදාගැනීම.
ඖෂධීය ශාක හඳුනාගැනීම
පුරාණ පොත පතෙහි සඳහන්, හෙළ වෙදකමේදී භාවිතාවන ඖෂධීය වටිනාකමක් සහිත ශාක සහ ඒවාගේ නිසි භාවිතයන් පිළිබඳ දැනුවත් කිරීම
ඉහත සඳහන් කර ඇති ඕනෑම කරුණක් පිළිබඳව ඔබට වැඩිදුරටත් දැනගැනීමට අවශ්‍යයි නම්
අප අමතා ඒ පිළිබඳව විමසිය හැක.
- +94 71 600 06 35
අපගේ පාරිභෝගිකයන්ගේ අදහස්
කොබෙයිගනේ පාරම්පරික ඔසු
ආයු. නිෂ් : 6/2/1/**/**
ව්‍යා. ලි. අ: 12/1***
රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ කිසිදු කෘතිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකර 100%ක් ම ස්වාභාවික ශාක සාරයන් පමණක් යොදාගනිමින් නිෂ්පාදනය කරනු ලබන පාරම්පරික ආයුර්වේද නිෂ්පාදන
අප කැපවී සිටින්නේ පාරම්පරික හෙළ වෛද්‍ය දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන යෑම සහ එම දැනුම වර්තමානයේ සමාජය වෙත සරලව, විශ්වාසයෙන් හඳුන්වාදීමය.
"ආයුර්‍වේදය යනු රෝග නාශනයක් පමණක් නොව, ජීවිත රැකවරණයක් යි"
එම නිසාම, අප විසින් මෙහි ඇතුළත් සියලුම තොරතුරු දැනුම බෙදා ගැනීම සඳහා පමණි — වාණිජ අරමුණු නොමැත.
